
අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
චිත්ත
මැදුම් පිළිවෙතට එන්න
2024-08-08

මමත්වය හරියට තේ එකක තියන කිරි වගේ. කිරි පොඩ්ඩක් උනාට තියෙන්නේ, තේ තියෙන බව අඳුර ගන්න බැරි තරමට කිරි වල බලපෑම තියෙනවා. අපිට ඇඟේ එක එක කොටස් තියනවා කියල වෙන වෙනම තේරෙන්නේ නැහැ. මම ඉන්නවා කියලා තමයි තේරෙන්නේ. නමුත් ඔබට සිහිය කායානුපස්සනාව පැත්තට වැඩුවොත් ශරීරය පිළිබඳව තේරෙනවා. එහෙනම් මෙතනදි නිවී යන්න ඕනේ මමත්වය කියන සංකල්පයයි. ඒ මම නිවිලා ගියහම තියෙන්නෙ ගඟක් වගේ ස්වාභාවික ධර්මතා ටිකක්.
සිහිය කියන්නේ බෝධි අංගයක්. ඒක මනස තුළම තමයි හටගන්නේ. නමුත් එය බුද්ධියේ එහෙමත් නැත්නම් බුද්ධ ගේ අංගයක්. ඒ නිසා මනස මූලික වෙලා නැහැ සිහිය තුළ.
තව පැත්තකින් සිහිය ගැන කතා කළොත් ඒක හිතක්ම තමයි. ඒකයි අපට දැනෙන්නේ. මමත්වය තියෙන කෙනෙකුට හිතක් බවට පත් වෙන්නේ නැතුව දෙයක් දැනෙන්න විදිහක් නෑ. සිහිය, දිට්ඨිය හා කල්පනාව තුනම එකට තමයි තියෙන්නේ. මේ සියල්ල ඉස්මතු වෙන්නේ සිතුවිල්ලක් විදිහට. රාගය ඔබ තුළ ඉස්මතු වී එන්නෙත් සිතුවිල්ලක් විදිහට තමයි. නමුත් සිහිය ඔබ තුළ හටගන්නා ස්වරූපය සහ රාගය හටගන්නා ස්වරූපය එහෙමත් නැත්නම් යාන්ත්‍රණයන් එකිනෙකට වෙනස්. නමුත් ඒ දෙකම හිතක් විදියටම තමයි දැනෙන්නේ. සිතුවිල්ල කියන්නේ ප්‍රතිඵලයක්.
බුද්ධ, ස්වභාවයක් විදියට කෙනෙකුට ස්පර්ශ වෙන්න පුළුවන්. තවත් විටෙක එය ඥානයක් වෙනවා. නමුත් ඒ ස්වභාවය දැනෙන්නේ කොහොමද? මනස හරහා . නමුත් එහි යාන්ත්‍රණය වෙනස්. බුද්ධ, ස්වභාවයක් හෝ ඥානයක් විදිහට ක්‍රියාත්මක වෙන විට මනසේ දත්ත කිසිවක් සම්බන්ධ වන්නේ නැහැ. මනස සම්ප්‍රේෂණය මාධ්‍යයක් පමණයි.
මේ සියල්ල දැනගත් පසු ඔබ එන්න ඕනේ තැන කුමක්ද? ඒ තමයි මැදුම් පිළිවෙත. දැන් ඔබ මේ සියල්ල ක්‍රියාත්මක වන බව දන්නවා. සිහියට යම් දුරකට ඒ ධර්මතා ලෙස හසුවෙනවා. නමුත් ඔබ මේ සියල්ල සංකල්ප ලෙස හෝ දෘෂ්ටි ලෙස හෝ ගෙන දෘෂ්ටිගත වුවහොත් ඔබට මැදුම් පිළිවෙත මග හැරෙනවා. එතනදී ඔබ අනිත් සියලු සංඥා වලට සාපේක්ෂව මනස තුළ සංඥාවක් පනවාගෙන. ඒකට කියන්නේ අසඥ වෙනවා කියලා. එතකොට ඔබ තුළ ඒ සංඥාව දිගටම පෝෂණය වෙමින් ප්‍රබල වෙනවා. ඒ ස්වභාවය මත කේන්ද්‍ර වීම හරහා සසර ඊළඟට ඒ මත ගොඩ නැගෙන්න පටන් ගන්නවා.
කෙනෙකු ඇත, නැත, ශුන්‍ය, මායාව මේ කුමන සංඥාවක් හෝ තමන් තුළ පණවා ගත්තොත් අනිත් සංඥා ඊට සාපේක්ෂව දුර්වල වී යනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඔබ ප්‍රබල ඒකජ සංඥාවකට නොදැනීම නතු වෙන එකයි, දැන් ඔබේ මනස කම්පනය කරන්න පුළුවන් සංඥා එකයි තියෙන්නේ. එවැනි තැනකට සිරගතවීම සසර පැත්තෙන් ගත්තම තවත් බොහෝ කාලයක් තිස්සේ මුල සිටම පටන්ගෙන පරිණාමය වී එන්න සිදුවන තැනකට වැටෙනවා වගේ වැඩක්.
නමුත් ඕනෑම සංඥාවකට ඔබේ මනස තුල ඉඩකඩ තියෙනවා නම් ඒ තුළ විද්‍යාව දැකිමට අවකාශය තිබෙනවා. මැදට පැමිණියහම සියලු දේ පෙනෙනවා. ඇත කියන එකත් පෙනෙනවා. නැත කියන එකත් පෙනෙනවා.
“සබ්බ ලෝකෙ අනභිරත සංඥා”
සියල්ල පේනවා. සියලු පණවා ගැනීම් දකින තැනක්.
මෙතනට එන විට පටන්ගැන්මේදී, මැද කියල එකක් පනවාගෙන තමයි ආරම්භ කරන්නේ. නමුත් අවසානයේ සියලු පනවා ගැනීම් වලින් මිදුණු තැනකට එනවා.

මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04

පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22


දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13