අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
චිත්ත
සත්‍ය සෙවීම හා මනෝ විඥානය
2024-08-08
තරුණයෙක් ඉන්නවා වේදිකාවක් වැනි යමක් මත. තරමක් ඈතින් සිටින පිරිසක් ඒ තරුණයා දෙසට පළතුරු වීසි කරමින් සිටිනවා. මොකද ඒ පිරිසේ සිටින අය විශ්වාස කරනවා, මේ තරුණයා වෙත පළතුරු වලින් දමා ගැසුවාම තමන්ට ලැබීමක් තියෙන බව. අර තරුණයා තමන් දෙසට එන පලතුරු වලින් බේරීමට විවිධ දිශා වලට පනිමින් උස් පහත් වෙමින් සිටිනවා. මේ ක්‍රියාවලිය තුළ අර පිරිසත් තරුණයාත් මොහොතින් මොහොත වෙනස් වෙනවා.
අපි මේ ලෝකයේ ඉන්න ඕනෑම දෙදෙනෙක් සැලකුවහොත්, ඒ දෙදෙනා කථා කරන එක තුළ මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. නමුත් මෙහෙම දෙයක් තියනවා.
හිතන්න එක්කෙනෙක් (A) කියලා. ඔහු සත්‍යය සොයා ගැනීම පිණිස අවංකව උත්සාහ කරමින්, කථා කරනවා. අනිත් කෙනා (B) ලෙස ගත හොත්, ඔහු දන්න සත්‍යය අවංකව කියා දීමට උත්සාහ කරනවා.
A ගේ අවංක උත්සාහයේ ප්‍රතික්‍රියාව තමයි B ගෙන් නැවත A වෙතට පැමිණෙන්නේ. ඒ ක්‍රියාවලිය හරහා A හා B අවංකව සත්‍ය දැන ගැනීමටත්, කියා දීමටත් යන කාරණා දෙක තුළ යම් දිශානතියක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.
නමුත් සිතන්න, A සැකය තුළ සිටිමින් B සමඟ කතා කරනවා. එවිට ආපසු එන ප්‍රතික්‍රියාව A ලබාගන්නේ ද සැකය පදනම් කරගෙනයි. මේ ක්‍රියාව දිගටම සැකය පදනම් කරගෙන සිදු වූවොත්, සැකය මත පදනම්ව කටයුතු කිරීමේ චිත්තය A තුළ දිගටම වර්ධනය වෙනවා.
සත්‍ය වශයෙන්ම ලෝකයේ සැකය කියලා දෙයක් නැහැ. එය මනසින් ගොඩනඟා ගත් දෙයක්. ඒක තමයි සත්‍ය. එය නොපවතින දෙයක්.
A තොරතුරු දැන ගැනීමේ පදනම මත ක්‍රියාත්මක වන්නේ නම්, A තුළ පටිච්ච සමුප්පාදය ගොඩනැගෙන්නේ තොරතුරු දැනගැනීම කියන කාරණය ඔස්සේයි. තොරතුරු දැන ගැනීම මත මනෝ විඥානයේ බලපෑම ප්‍රබලව ගොඩ නැගුනොත් සත්‍ය සොයා ගැනීම මගහැරී යනවා.
A ට අවශ්‍ය වන්නේ, තර්කයෙන් අනෙකා පරාද කිරීම නම්, ඔහු තුළ ඊට අනුරූප පටිච්චසමුප්පාදය තමයි ක්‍රියාත්මක වන්නේ.
මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණයක් නම්, මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ මනෝ විඥානයේ බලපෑම ගොඩ නැගෙන්නට පටන් ගන්නා බවයි. එය, ප්‍රබල වූ විට මනස ඒ ඔස්සේම ක්‍රියාත්මක වීමට උත්සාහවත් වෙන්න ඉඩ තියෙනවා. එවිට සැකය මතම, තොරතුරු දැන ගැනීමේ උවමනාව මත ම හෝ තර්කනයේ ආශ්වාදය මත ම ක්‍රියාත්මක වන්නෙකු බිහි වන්නට පුළුවන්. ඒ විදියට මනෝ විඥානය ප්‍රබල වීම තුළ සත්‍ය දැන ගැනීමට ඇති අවකාශය කෙනෙකුට වැසීයන්නට ඉඩ තිබෙනවා.
කෙනෙක් සත්‍ය දැන ගැනීම සඳහා අවංකව අරමුණක් තියාගෙන කටයුතු කරන්නේ නම්, ඒ අරමුණ ඒ සඳහා සාකච්ඡාවට විවෘත වූ මොහොතේ ඔහු හෝ ඇය තුළ ගැඹුරින් ක්‍රියාත්මක වෙනවා. ඒ හැරෙන්නට වෙනත් අරමුණක් ඉස්මතු වන්නේ නෑ. ඒ වෙලාවේ ඔහු හෝ ඇය ජීවත් වෙන්නේ සත්‍ය සොයා ගැනීමේ අරමුණ මතයි. එවිට B සමග ප්‍රතික්‍රියාව ද ක්‍රියාත්මක වන්නේ සත්‍ය සොයා ගැනීමේ පටිච්චසමුප්පාදය තුළයි. එමනිසා A ගේ දිශානතිය සත්‍යය දෙසට සකස්වීම සිදු වෙනවා.
ලෝකයේ සෑම කෙනෙකුටම තමන්ට ආවේණික වූ තමන්ටම කියා සැකසුණු දක්ෂතාවයක් ලියවී තියෙනවා. නමුත් ඉතා අතලොස්සක් හැරෙන්නට සෑම දෙනාම කරන්නේ තමා සඳහා විශ්වයෙන් ලැබී ඇති හැකියාව හඳුනා ගන්නවා වෙනුවට, අන් අය කරන දේවල් දෙස බලා මනස කැමති වන දේ කිරීමට යොමු වීමයි.
කලා හැකියාවක් තියෙන අය ඉංජිනේරුවෙක් වෙන්න යනවා. ක්‍රිකට් ගහන අය වෙනත් ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් වීමට යනවා. බණ කියන අය ගෞතම බුදුන් වගේ වෙන්න යනවා. තමනුත් ඒ හා සමාන යැයි සිතනවා.කෙනෙකුගේ හැකියාව අලුත් විදිහට සිතීම වෙන්න පුළුවන්. අලුත් දෙයක් නිර්මාණය කිරීම වෙන්න පුළුවන්. ඒ දේ නිවැරැදිව හඳුනාගෙන ඒ හැකියාව ලබාගෙන වර්ධනය කරගන්න ඕන.
අපට ඇහැට පෙනෙන රූපය හෝ කනට ඇහෙන ශබ්දය මනස දකින්නේ හෝ සංජානනය කර ගන්නේ මනස පුරුදු වෙලා තියෙන විදියටයි. නමුත් එය සත්‍ය නොවේ. එය සම්මුති සත්‍ය ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ඒ හරහා ඊට අනුරූප ව අපට ක්‍රියාත්මක වීමටද හැකියි. නමුත් ඒ බව නොදැන ජීවත්වීම තුළ අපට විශ්වයේ ලියැවී ඇති සත්‍ය දැකීම මග හැරෙනවා.
රහතන් වහන්සේට හෝ බුදු කෙනෙකුට සත්‍ය කියල දෙයක් නැහැ. පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වන්නේ නෑ. භවයන් හැදෙන්නේ නෑ.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13