අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
ලෝක
ලෝකෝත්පත්තිය
2024-08-10
බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක න්‍යෂ්ඨිය හරහා අතීත භව සසර දකින්න ඇති හැකියාව. ලෝකය ආරම්භ වූ තැන පවා ඒ හරහා සජීවීව වගේ දකින්න පුළුවන්. පොළොවේ පස් හට ගත්ත විදිය, පසේ සාරය හට ගත්ත විදිය, චොකලට් වගේ මඩ ගතියකින් යුක්ත ව පැවතුණු විදිය, ඒක මත ජීවය හට ගන්න විදිය, මිනිස්සු මුල් කාලෙදි ගස් වගේ සෙවනැලි වගේ ස්වභාවයකින් සිටිය ආකාරය, මේ සියල්ල න්‍යෂ්ටික ධාතුව තුලින් දර්ශනය කරගන්න පුළුවන්. ඒකෙන් අනුමාන කරන්න පුළුවන් කාරණයක් තමයි, ඒතාක් අප්‍රමාණ වූ තොරතුරු ප්‍රමාණයක් මේ සෛලවල න්‍යෂ්ටිය තුල තිබෙන බව. මේක ඥාන දර්ශනයකින් එන අත්දැකීමක්.
“මුලින්ම දර්ශනය වුනේ කාන්තාරයක වගේ පසුබිමක්. ඊට පස්සේ ගස්වැල් ආදිය හට ගන්නවා පෙනුණා. එකිනෙකා මරාගෙන කන සතුන්ව පෙනෙන්න පටන් ගත්තා. මිනිස්සු බොහොම අඩුයි. එතැනදි දේවල් විස්තර ඇතිව දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ, එතනිනුත් එහා මොනවා හරි තියෙනවද කියලා බලන්න පටන් ගත්තා. එතකොට මානව වර්ගයා වානර ස්වරූපවලින් පේන්න ගත්තා. මූණවල් හොම්බ දිග ස්වභාවයකින් යුක්තයි. ශරීරය ලොම් වලින් වැහිල තිබුණේ. වලිග දකින්න තිබුණේ නෑ.
එතනිනුත් එහා අවස්ථාව කොහොමද පැවතියේ කියලා බැලුවම, සාරවත් පොළොවක ස්වභාවයක් තමයි පෙනුණේ. ඒ අවස්ථාවට කලින් තිබුණේ කලුපාට තලපයක් වගේ ස්වභාවයක්. ඒ තුළ තමයි ජීවය හට ගන්නවා පෙනුනේ. ජලය ජලය විදියට තිබුණාද කියන එක විශ්වාසයෙන් කියන්න අමාරුයි. ඒක තමයි ඒ වෙලාවෙදි දැනුන විදිය.
මිනිස්සුන්ට ගස් වගේ ස්වරූපයක් තමයි ඒ කාලේ තිබ්බේ. අතු කොළ තියෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. කළු රබර් එකක් ඇද්ද වගේ විශාල සෙවනැලි වැනි ශරීර තිබෙන දිග අත් පා තිබෙන නොසැලෙන ශරීර තමයි දකින්න ලැබුණේ. ඔවුන්ගේ තොරතුරු හුවමාරුව තිබුණේ කටින් නෙවෙයි මොළයෙන්. ඒ ස්වරූප මිනිස්සු විදියට තමයි දැනුණේ. ඒවායේ ප්‍රතිචාර තිබ්බෙ නෑ. ඊට පස්සේ කාලවල මේ ස්වභාවයන්ට කුඩා චලනයන් කරගන්න පුළුවන් වෙලා තිබුණා. සන්නිවේදන මට්ටම වැඩි වෙලා තිබුණා. මේ සියලු ස්වභාවයන් අර තලපයෙන් තමයි හටගත්තේ.
මේ යුගයෙනුත් එහා අවස්ථාවේ තිබුණේ විශ්වය වගේ හිස් අවකාශය වගේ දෙයක්.
තවත් එහාට ගියාම පැවතියේ පීඩන අවපීඩන වගේ තත්ත්වයක් දකින්න ලැබුණා. ඒක හරියට වතුරට අත තියලා ගන්නකොට වතුර අතත් එක්ක ඇදිලා එන්නෙ, අන්න ඒ වගේ. නමුත් විශාල ප්‍රමාණයේ ප්‍රසාරණ සංකෝචන ස්වභාවයක් තමයි දැනුණේ. විශ්වයේ පවතින දූවිලි අංශු එකට එකතු වීම වගේ සිදුවීමක්.
ඒක මේ වගේ සිද්ධියක්. සූර්යයා හැදෙන තැන දැඩිම පීඩනය හටගන්නවා. හටගන්න කොට ඒකට අවශ්‍ය මූල අංශූ එතැනට එකතු වෙනවා. ශක්තිය මේ විදියට එක එක තැන්වලට යොමුවෙලා ඒ ඒ තැන්වල ඝනීභවනය වෙනවා. ඒ ඝනීභවනයට අනුරූප කක්ෂගත වීමකුත් සිදු වෙනවා. ඒ ඝනීභවනයයි කක්ෂගත වීමයි දෙකක් නෙමෙයි එකක්. පදාර්ථ ගෝලය සහ කක්ෂය කියන්නේ දෙකම එකක්. ජීවීත්වයට අදාළ සංඝටක හා සංයුතිය යොමුවුනේ එක තැනකට. එක ග්‍රහයෙකුට. අනිත් ග්‍රහයන්ට යොමුවුණේ වෙන වෙන දේවල්. වෙන ග්‍රහලෝකයක ජීවය ඇතිකරන්න නම් මේ සංඝටක ඒ ග්‍රහලෝකයේ ස්ථාපිත කරන්න ඕන. උණු වතුර එකක් ගෙනැවිත් වායුසමනය කල කාමරයක තැබුවොත් සිසිල් වෙන්නේ යම්සේද, එතනට ගිහිල්ලා තැබුවම, ඒකෙ ශක්ති ප්‍රභවයත් එක්ක පරිවර්තනයක් සිදු වෙන්න පුළුවන්. ඒ පරිවර්තනයට යම් කාලයක් ගත වෙන්නත් පුළුවන්.”
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13