අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා.
“ ස්වාමීනි, මා මෙයින් පසු අනාගතයේ ජීවත්ව සිටිය යුත්තේ කෙසේද? “
ගෞතම බුදුන් එවිට මෙසේ අහනවා.
“ ඔබට අනාගතයේ මොනවද ඕනා?”
“ මට හැමදාම නිදහස ඕනා වුණා” රාහුල පැවසුවා.
“ ඒ කියන්නේ ඔබට නිදහස තමයි ඕනා? කාට හරි නිදහස ඕනා නම් එයා කවුරුන් විය යුතුද? “ බුදුන් වහන්සේ ඇහුවා.
“කාටහරි 100% නිදහස තියෙනවා නම් එයා බලවත් පුද්ගලයෙක් වෙන්න ඕනා“ රාහුල පිළිතුරු දුන්නා.
“එතකොට ස්වාමීනි බලවත් විය හැකි වපසරියන් බොහොමයක් තියෙනවා. කය, මනස, බුද්ධිය, ධර්මය, කථිකත්වය, සන්නිවේදනය, දේපළ වටිනාකම් මේ වගේ ගොඩාක් දේවල් තිබෙනවා. ඒවායින් බලවත් විය යුත්තේ කුමන කාරණයක් සඳහා ද? මට නිදහස් ස්වාධීන පුද්ගලයෙක් වෙන්නත් ඕනා. ඒ සඳහා බලවත් කෙනෙක් වෙන්නත් ඕනා. කුමන කාරණයක් සඳහා මා බලවත් විය යුතු ද? “
“ඔබ බුද්ධියෙන් අග්‍ර වෙන්න. බුද්ධියට පුළුවන් ඔය හැම කාරණයකින්ම හැම වපසරියකින්ම ඔබව බලවත් කරන්න. “
ගෞතම බුදුන් පැවසුවා.
ඇත්තටම ගෞතම බුදුන් වහන්සේ ඒ පණිවිඩය දුන්නේ රාහුලට පමණක් නොවෙයි. අපි හැමෝටම.
ඔබ බුද්ධියෙන් පූර්ණ වුණොත්, ඔබ හැම කාරණයකින්ම බලවත් කෙනා බවට පත් වෙනවා.
කිසිම කාරණයක් උදෙසා ඔබ ඔබේ ස්වාධීනත්වය නිදහස පාවා දෙන්න එපා.
ඔබට හිතුනොත් මම මේ දෙය කරොත් ඔබේ නිදහස් ඔබට ලැබෙනවා කියලා දෙපාරක් හිතන්නේ නැතිව ඒ දෙය කරන්න. ඔබ ඔබේ නිදහස වෙනුවෙන් මිනිසෙක් මැරුවොත් ඔබේ නිදහස ඇත්තටම නැතිවේවි. නමුත් ඔබට ඇත්තටම හිතුණොත් මිනිසුන් දහසක් ජීවත් කරන්න, සහ ඔබ එය කළොත් ඔබට පුදුම නිදහසක් දැනේවි.
ඔබ මිනිසුන්ට නිදහස හදල දෙන කොට තමයි ඔබේ සැබෑ නිදහස ඔබට ලැබෙන්නේ.
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය
මනෝ පුබ්බංගමා ධම්මා
2024-08-31