
අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
අවබෝධය නොපිළිගත් මනස
2024-08-31

රහත් වුණත් තමන් රහත් කියලා දන්නැති අය සමාජයේ ඉන්න පුළුවන්. ගෞතම බුදුන්ගේ කාලයේත් ඒ වගේ අය සිටියා. එක දවසක් ඒ වගේ කෙනෙක් ගෞතම බුදුන් ගාවට ඇවිල්ලා ඔහුගේ අත්දැකීම් කතා කර කර සිටියා. බුදුන් වහන්සේ කිව්වා "ඔබට කරන්න කිසිම දෙයක් නෑ ඔබගේ අවබෝධය පුර්ණයි" කියලා. නමුත් ඔහු දිගින් දිගටම කිව්වා මා ගිහි ජීවිතයේ කාන්තාවන් එක්ක ඉන්නවා මා අතින් නොයෙක් වැරදි වැඩ සිදුවෙනවා ආදී වශයෙන්. ඔබ කොහොමද ඒව වැරදි කියලා කියන්නේ ගෞතමයන් වහන්සේ ඇහුවා. ඔබ ගිහි ජීවිතය තුළ ඉන්නකොට කාන්තාවන් සමග සිටිය කියලා ඔබගේ අවබෝධයට මොනවහරි වෙනවද? උන්වහන්සේ ඇහුවා.
නමුත් ඔහුගේ මනස ඒක පිළිගත්තෙම නෑ. ඔහු කාලයක් තිස්සේ මේ විදියට තමන්ගේ අවබෝධය පිළිගන්නෙ නැතිව ඉඳලා පසුව මහණ වුණා. පටිපදාව තුළ ඔහු තමන්ගේ අවබෝධය පිළිගත්තා. නමුත් ඔහුට ගිහි ජීවිතයේ ඉන්න කාලෙත් එම අවබෝධයම තිබුණා. ඒත් එම ජීවිතය තුළ ඔහුගේ මනස එම අවබෝධය පිළිගත්තෙ නෑ.

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22

