ධම්ම
විශ්වය සහ සත්වයා පිළිබඳ යථාර්ථය බුදු ඇසින් දකින ආකාරය වටහා ගෙන,
නිවැරදි ප්‍රායෝගික භාවිතාවන් තුලින් ඔබේ ආධ්‍යාත්මයේ ගැඹුරු පැතිකඩයන් පිරිසිඳ දකින්න.

බුද්ධ
බුද්ධ යනු නොපැවැත්මේ සංකේතයයි. කිසිදු පුද්ගලයෙක් තුල හෝ ආගමික සංස්කෘතික රාමුවක් තුල හෝ, කිසිදු පැවැත්මක් තුල බුද්ධ නමැති පූර්ණ ධර්මතාවය ...

කර්ම
කර්ම සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය හෙවත් හේතු පල ධර්මයට හේතුවන ධර්මතාවය කර්මය නම්වේ. අවිද්‍යාව නිසා කර්මය මමත්වයෙන් ගැනීම තුළ පුද්ගලික ...

සත්ව
සත්වයා යනු අවිද්‍යාව නිසා කර්ම පථයක් මත හේතුඵල නිර්මාණය වීමෙන් සිදුවන ශක්තීන් සමූහයක ආවේණික ගලා යාමකි. ඒ තුල චිත්ත, කර්ම, ...

චිත්ත
චිත්ත ශක්තිය සත්වයා නිර්මාණය වීමට දායක වන එක් විශ්ව ධර්මතාවයකි. සත්වයා අත්දකින මනස, මානසික තල, හැඟීම්, සිතුවිලි යන සියල්ල චිත්ත, ...

ලෝක
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු ස්වභාවයන් අවකාශ ධාතුව ලෙස පවත්නා බල ක්ෂේත්‍රයක් තුළ විවිධාකාරයෙන් සංකලනය වීමෙන් අනන්ත ...

මෛත්‍රී බුද්ධ
මෛත්‍රී බුද්ධ යනු අවංකත්වයේ සහ පාරිශුද්ධත්වයේ අග්‍රත්වයයි. විශ්වයේ ඇති පාරිශුද්ධ මූලස්වභාවය ශක්ති, ධර්මතා සහ පදාර්ථ ලෙස සත්ව ලෝකය වෙත ජීවමාන වන්නේ ...
පූර්වාපර
බුදුවරයෙකුගේ අධ්‍යාත්මික ගමන් මග: බුද්ධත්වය දක්වා ආධ්‍යාත්මය අවධි කල සිදුවීම් …
ගෞතම බුදුන් සමයේදී සිදුවූ අත්දැකීම් පෙළක් තුළ, ඔබේ අධ්‍යාත්මය පවා පරිවර්තනයකට ලක්කල හැකි ධර්මතාවයන් දැකගන්න.
ඒ සෑම සිදුවීමක්ම ඔබේ අධ්‍යාත්මික ගමන්මගට ආලෝකයක් වනු ඇත. ඔබව සත්‍යථාවබෝධය හා මානසික සංහිඳියාව වෙත ගෙනයාමට උපකාර වනු ඇත.

නවතම එකතු කිරීම්

මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04

පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22


දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13
නවතම
පුවත් සහ සිදුවීම්

- සිදුවීම්
- 2025-09-03
අවුරුදු 15-22 අතර දරුවන් වෙනුවෙන් පවත්වන පලමු වැඩමුලුව
- සිදුවීම්
- 2025-09-07
බිනර පොහෝ දින ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව
- සිදුවීම්
- 2025-08-08
නිකිනි පොහෝ දින ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව
- සිදුවීම්
- 2025-07-27
මොනරාගල බන්ධනාගාරයේ සිදු කළ සංවාදාත්මක වැඩසටහන











