maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

ශාසනය රැකීම

2024-08-31

Maithribodhi

ගෞතම බුදුහාමුදුරුවෝ දවසක් රාහුලගේ අතේ සුළැඟිලේ ඉඳන් ඇඟිලි තුනක් නවලා මාපට ඇඟිල්ල ඒ මත තියල මෙහෙම කිව්වා. ශාසනය රකින්න නම් මේ කාරණා තුන රකින්න ඕනා. එකක් තමයි සියලු සත්වයන්. අනිත් එක තමයි විදර්ශනා ධර්මය. තුන්වැනි එක තමයි මගඵල ලාභීන්. 

දිග ඇරිලා තිබුණු දබර ඇඟිල්ල තමයි තනි පුද්ගලයෙක් විදිහට ශක්තිවන්ත වීම සහ ස්වාධීන වීම සංකේතවත් කලේ.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....