අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
2024-08-31
ගෞතම බුදුහාමුදුරුවෝ නිරපේක්ෂ සත්‍ය ධර්මය දේශනා කළේ බුදුවෙලා උන්වහන්සේගේ වයස අවුරුදු හැටක් විතර වුණාට පස්සේ. එතකන් දේශනා කළේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් සාපේක්ෂ ධර්මයක් විතරයි. ඒ අතර න් බුදු කෙනෙක්ගේ ප්‍රධාන කාර්යය වන්නේ නිවන් දකින්න අවශ්‍යය මාර්ග සත්‍යය නොකැඩී පවතින විදියට ස්ථාපිත කිරීමයි.
දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ රාහුල, කාශ්‍යප සහ තවත් කෙනෙක් ඉඳපු තැනකදි කිව්වා මෙච්චරයි සාසනය කියලා. ඒ වෙලාවේ රාහුලට සිතිවිල්ලක් මතු වෙන්න උත්සාහ කරනව දැනුනා, “ඇයි මෙච්චර රහතන් වහන්සේලා බිහිවෙලා සිටිත්දී මගඵලලාභීන් බිහිවෙලා සිටිත්දී ගෞතම බුදුහාමුදුරුවෝ එහෙම කියන්නෙ කියලා. නමුත් ඒ වෙලාවේ දේශනා කළ ධර්මය කොච්චර ගැඹුරු ධර්මයක්ද කියන එක රාහුලට වැටහුනා. වෙනත් මගඵල ලාභීන් සහ රහතන් වහන්සේලා සාසනය නෙවෙයිද කියන ප්‍රශ්නය ට සාපේක්ෂව සිතුවිලි ගොඩනගන්නෙ නැතුව පාරිශුද්ධ ස්වභාවයක ඉඳලා අහපු නිසා තමයි ඒ ගැඹුරු ධර්මය වැටහුණේ. එතනදි තමා රාහුලයන්ට වැටහුණේ ගෞතම බුදු හාමුදුරුවෝ කියපු කතාව කොච්චර ඇත්තද මොකද, මිනිස්සුන්ට ඒ ගැඹුරු ධර්මය තේරුම් ගන්න අමාරුයි. ඔවුන් ඒ ධර්මය තේරුම් ගන්න පුළුවන් තරම් පාරිශුද්ධභාවයක ඉඳලා අහන්න සමත් නෑ. සාපේක්ෂකව තමයි ධර්මය අහන්නේ.
ගෞතම බුදුහාමුදුරුවන්ටත් තේරුණා, රාහුලට එහෙම සිතිවිල්ලක් ඇවිල්ලා පාරිශුද්ධභාවය බිඳින්නේ නැතුව ඒ ගැඹුරු ධර්මය ශ්‍රවණය කරන්න රාහුලයන් සමත් වුණු බව.
දේශනාව ඉවර වෙලා ගෞතම බුදු හාමුදුරුවෝ රාහුල ගාවට ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.
“එක්තරා අම්මා කෙනෙක් සිටියා. ඒ අම්මට දුවෙක් සිටියා. ඒ දුවට තව දුවෙක් සිටියා. ඒ දුවටත් තව දුවෙක් සිටියා. ඒ දුවටත් තව දුවෙක් සිටියා. එතකොට අම්මා කවුද?”
එහෙම අහලා මේ විදියට පැහැදිලි කිරීමක් කලා.
අර මුලින් හිටපු අම්මා තමයි ඇත්තටම අම්මා. ඒ මොකද, එයා හිටියේ නැත්නම් අනිත් අය අම්මලා වෙන්නේ නෑ.
ඒ වගේ තමයි රාහුල සාසනයත්. බුදුන් තමයි පාරිශුද්ධ ධර්මය දැකලා දේශනා කරන්නේ. ඒ ධර්මය පාරිශුද්ධව අහන්න පුළුවන් කීපදෙනෙක් පමණයි බුදුන් දේශනා කරන ධර්මය පාරිශුද්ධව අහලා මිනිස්සුන්ට තේරුම් ගැනීමට පුළුවන් විදියට නැවත දේශනා කරන්නේ. ඒකයි මම කිව්වේ මෙච්චරයි සාසනය කියලා.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය