maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

සමස්ථය දකින්න

2024-08-31

Maithribodhi

දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ ගල්කැට දෙකක් අරගෙන රාහුලගෙන් අහනවා මේකේ ගින්දර තියෙනවද කියලා. 

 

“ගල් කැට දෙක  ගැටෙන මොහොතේ, ඒ ගැටීමට අනුව තමයි ගින්දර එන්නේ” කියලා රාහුල පිළිතුරු දෙනවා. 

 

එහෙනම් ඔබ සමස්තය දකින්න. ගින්දර යම් මොහොතක ඇතිවුණා නම් ඒ ඇතිවුණ සමස්ත කාරණය දුටුවා වගේ.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....