


ධම්ම

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1

බුද්ධ
බුද්ධ යනු නොපැවැත්මේ සංකේතයයි. කිසිදු පුද්ගලයෙක් තුල හෝ ආගමික සංස්කෘතික රාමුවක් තුල හෝ, කිසිදු පැවැත්මක් තුල බුද්ධ නමැති පූර්ණ ධර්මතාවය හමු නොවේ. සත්වත්වය පිලිබඳ සියලු යාන්ත්‍රණයන් බුද්ධ තුල අන්තර්ගත වන අතර සත්වයා නිවීමේ සූත්‍රය බුද්ධ ඥාන හරහා ගොඩනැගේ. ධර්මය දකින්නා තමා තුල බුද්ධ අවධිකර ගැනීම තුලින් බුදුන් දකීයි.

කර්ම
කර්ම සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය හෙවත් හේතු පල ධර්මයට හේතුවන ධර්මතාවය කර්මය නම්වේ. අවිද්‍යාව නිසා කර්මය මමත්වයෙන් ගැනීම තුළ පුද්ගලික කර්මය සහ හේතුඵල සකස් වීම නිසා සත්වයා තම ලෝකය හා සසර නිර්මාණය කර ගනීයි.

සත්ව
සත්වයා යනු අවිද්‍යාව නිසා කර්ම පථයක් මත හේතුඵල නිර්මාණය වීමෙන් සිදුවන ශක්තීන් සමූහයක ආවේණික ගලා යාමකි. ඒ තුල චිත්ත, කර්ම, විශ්ව, බුද්ධ යන චතුර්ශක්ති සංයුතිය, ඒ ඒ සත්වයාට ආවේණික වූ ආකාරයකින් ක්‍රියාත්මක වෙයි.

චිත්ත
චිත්ත ශක්තිය සත්වයා නිර්මාණය වීමට දායක වන එක් විශ්ව ධර්මතාවයකි. සත්වයා අත්දකින මනස, මානසික තල, හැඟීම්, සිතුවිලි යන සියල්ල චිත්ත, විඥාන හා කර්මය හරහා නිර්මාණය වෙයි. අවිද්‍යාව සහ නිසා සත්වයා මේ සියල්ල උපාදානස්කන්ධය හෙවත් සිත ලෙස ග්‍රහණය කරයි.

ලෝක
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු ස්වභාවයන් අවකාශ ධාතුව ලෙස පවත්නා බල ක්ෂේත්‍රයක් තුළ විවිධාකාරයෙන් සංකලනය වීමෙන් අනන්ත වූ ලෝක ධර්මතාවයන් නිර්මාණය වේ. සත්වයා අත්දකින සිතුවිලිවල පටන්, ස්වභාදහම, සත්ව තල, දක්වා සියල්ල මේ සතර මහා ධාතු ගුණ ස්වභාවයන්ගෙන් යුක්තය.

මෛත්‍රී බුද්ධ
මෛත්‍රී බුද්ධ යනු අවංකත්වයේ සහ පාරිශුද්ධත්වයේ අග්‍රත්වයයි. විශ්වයේ ඇති පාරිශුද්ධ මූලස්වභාවය ශක්ති, ධර්මතා සහ පදාර්ථ ලෙස සත්ව ලෝකය වෙත ජීවමාන වන්නේ මෛත්‍රී බුද්ධ ලෙසිනි.