අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
සහම්පති සහ රාහුල
2024-08-28
දවසක් ගෞතම බුදුන් වහන්සේ, කාශ්‍යප හාමුදුරුවෝ, සහම්පති සහ රාහුල ඉන්න තැනක දී බුදුන් වහන්සේ කිව්වා වර්තමාන සාසනයත් අනාගත සාසනයත් දෙකම මෙතන තියෙනවා කියලා. රාහුලට ඒක එච්චර තේරුනේ නැහැ. ඒක ඕන්නං මෙයාගෙන් අහගන්න කියලා රාහුලට සහම්පතිව පෙන්නලා ගෞතම බුදුහාමුදුරුවෝ යන්න ගියා. රාහුල සාමාන්‍යයෙන් සහම්පතිව ගණන් ගන්නෙ නෑ. සහම්පති කොහොමත් කාවත් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මේ පරතරය ගොඩක් කල් ඉදන් තිබ්බේ. රාහුල හිතාගෙන හිටියේ සහම්පතී කියන්නේ මුකුත් නොදන්න කෙනෙක් විදියට.
නමුත් කොහොම හරි අන්තිමට රාහුලට සහම්පතීගෙන් බුදු හාමුදුරුවෝ අර වෙලාවේ මොකද්ද කිව්වේ කියලා අහන්න සිදුවුණා. මොකක්ද ඒ කිව්වේ කියලා රාහුල සහම්පතී ගෙන් ඇහුවා. "ඔබ වහන්සේ කියන විදියට තමයි " කියලා උත්තරයක් දීලා සහම්පති යන්න ගියා. එතැනදී රාහුලට සැකයක් ආවා බමුණෙක් වගේ හිටියට මෙයා මොනාහරි දන්නවා කියලා. එදා ඉඳන් ඔහු ගැන පොඩි ගෞරවයක් ඇති වෙන්න පටන් ගත්තා.
ගෞතම බුද්ධ පරිනිර්වාණයේ දී වැඩියෙන්ම කනගාටු වෙච්ච කෙනෙක් තමයි සහම්පතී. රාහුල එතනදි ඇඬුවෙ නෑ.
රාහුල සහම්පතී ගාවින් වාඩි වෙලා කිව්වා "බුද්ධ අනිත් අයට පරිනිර්වාණය වෙනවා කිව්වට ඇත්තටම පරිනිර්වාණය වුණේ නෑ " කියලා. එතනදි සහම්පතී ට තේරුනා මේ කියන්නේ බුද්ධ ස්වභාවය ගැන කියලා.
එදා ඉදන් ඔවුන් දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයක් තිබුණා. ඊළඟට බුද්ධ ශාසනය කොහොමද ගෙනියන්නේ කියන සැලසුම ප්‍රධාන වශයෙන් සකස් කළේ කාශ්‍යප හාමුදුරුවොයි, රාහුලයි, සහම්පතීයි.
එතකොට කොහොමද අතීත කතා සියල්ල රාහුල දන්නේ? ගෞතම බුදුන් ඒ සියල්ල රාහුලට කිව්වා. ආනන්ද හාමුදුරුවෝ නෙවෙයි සියලු අහගත්තෙ, රාහුල. ආනන්ද හාමුදුරුවන්ට හොඳ ධාරණ ශක්තියක් තිබ්බ බව ඇත්ත.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය