අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
මනෝ පුබ්බංගමා ධම්මා
2024-08-31
මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්. ඥාන දර්ශනයක් තිබෙන කෙනෙක් හෝ ආධ්‍යාත්මිකයෙක් වුණත් මනස මූලිකව කටයුතු කරන අවස්ථාවන්හිදී මානසික කාරණා තුළින් ලෝකය දැකීමට හෝ කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ තණ්හාව, භවය හදන කර්මයන් සිදු නොවන නිසයි. සියලු ධර්මයෝ අනිත්‍ය වූ සංස්කාරයන් ලෙස ගෞතම බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ආවරණය ඉවත් කර එතනින් එහා ඇති ඥානය විවෘත කර දීම සඳහා යි. නමුත් ඒ ඥානයන් ලැබුනේ පස්සේ ඒවා අතහැරලා නැවතත් මනස සමබර කරගෙන කටයුතු කරනවා.
දිනක් බුදුන් වහන්සේ ගමනක් යන විට මාළුබාන වයසක පුද්ගලයෙක්ව දැක්කා. බුදුන් වහන්සේ එයාව කාලෙක ඉඳන් අඳුරනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ මාළු බාන පුද්ගලයා අසලට ගියා. ඔහු ගාවින් ඉදගත්තා. ඔහු සමග කුලුපගව බොහෝ වෙලාවක් සතුටු සාමීචියේ යෙදී සිටියා. අර පුද්ගලයත් දිගටම මාළු බාමින් සිටියා.
"මොනව කරන්නත් කාල ඉන්න එපැයි නේද" කියලා බොහෝ වෙලාවකට පස්සේ බුදුන් වහන්සේ පැවසුවා.
එතකොට අර පුද්ගලයා පුදුම වෙලා වගේ ඇහුවා ඔබ වැනි ආධ්‍යාත්මිකයෙක් ඇයි ආහාර ගැන ඔය තරම් සැලකිල්ලකින් කතා කරන්නේ කියලා.
ඒ වෙලාවේ උන්වහන්සේ මනස මූලික වූ ස්වභාවයෙන් මිදිලා ඥානයන්ට සම වැදිලා විඥාන ආහාර ගැන පරමාර්ථ දේශනාවක් සිදුකරා. අර පුද්ගලයා එයින් අවබෝධයට පත් වුණා.
මේ සිද්ධිය එකල සමාජයේ ප්‍රසිද්ධ වෙලා සමහර අය ගෞතම බුදුන්ට නිග්‍රහ කළා. ආධ්‍යාත්මිකයෙක් ඇයි මාළු බාන කෙනෙක් එක්ක කතා කර කර හිටියේ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ආධ්‍යාත්මිකයෙක් වුණත් මනසට හසු වන අවස්ථාවන් තියෙන්න පුළුවන්.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය