අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
රාගය පිළිබඳ ධර්මතාවය
2024-08-31
රාහුල දවසක් ගෞතම බුදුන්ට කිව්වා, රාගය නිසා විඩාව දැනෙනව ඒක අයින් කර ගන්න බෑ කියලා.
බුදුන් රාහුලව එක්කගෙන වෙනදා පැන් පහසු වෙන්න යන දිය පහරක් අසලට ගියා. "දැන් වතුරට බහින්න" බුදුන් වහන්සේ කිව්ව. රාහුල වතුරට බැස්සා. ගෞතම බුදුන් කිව්වා "ඔබ දැන් වතුරෙන් අයින් වෙන්න" කියලා. රාහුල හොඳින් සිහිය පිහිටුවා ගත්තා. ගෞතමයන් වහන්සේ තමන්ට දුන්නේ කර්මස්ථානයක් බව රාහුලට තේරුණා. රාහුල සිහියෙන් කකුල් එලියට ගත්තා. නමුත් කකුල් දෙකේ තාම වතුර තියෙන බව දැනෙනවා. කකුල් දෙකේ වතුරත් වේලෙනකං ඉඳියා. එතකොට වතුරෙන් සම්පූර්ණයෙන් අයින් වෙලාද? නැහැනේ. වතුරෙන් සම්පුර්ණයෙන්ම අයින්වෙන්න බැරි බව ඔහුට තේරුණා. පොලොවෙත් වතුර තියෙනවා, ඇඟේත් වතුර තියෙනවා, ස්වභාදහමේ හැමතැනමත් වතුර තියෙනවා.
"වතුරෙන් අයින් වෙන්න බෑ". රාහුල බුදුන් වහන්සේට පැවසුවා.
"නමුත් ඔබ දිය පහරින් අයින් උනා නේ". බුදුන් වහන්සේ පැවසුවා.
යම් නිහඬතාවයකට පස්සේ බුදුන් වහන්සේ නැවතත් මෙසේ පැවසුවා.
" එහෙනම් ඔබ රාගය අතහරින්න. රාගයෙන් අයින් වෙන්න. නමුත් පැවැත්ම උදෙසා ඇති කාරණා ප්‍රශ්නයක් කරගන්න එපා".
රාගය කියන්නේ පැවැත්ම.
"දැන් ඔය විඩාබර ගතිය නැද්ද?"
"නෑ"
"ඇයි ඒ? "
" විඩාබර ගතිය දැනුනේ, මම රාගයෙන් ගැලවෙන්න ගත් උත්සාහය තුළ"
ඒ තුළින් රාගය පිළිබඳ ධර්මතාවය රාහුලට වැටහුණා.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය