අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්‍රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්‍රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
මනුෂ්‍ය ලොවට පැමිණි පසු ආපසු යාමට
2025-03-04
බුදුන්ගේ පැවැත්ම හැදෙන්නේ විනය මතයි. “විනයෝ නාම සම්බුද්ධෝ” ලෙස කියන්නේ එයයි. බුදුන්ට පූජා කරනවානම්, මමත්වයෙන් තොරව පූජා කරන්න ඕනා. බුදුවරයා ඇත්තටම වළඳන්නේ ඒ කුසලය.
මෛත්‍රී බුද්ධට සුවඳ ජාති මල් ජාති වගේ දේවල් පූජා කරන්න පුළුවන්. ඒ දේවල් උන්වහන්සේගේ පැවැත්ම ගොඩනගා ගන්න උදව් වන ප්‍රධාන කාරණයක් වන පහසට අදාළ දෙයක්. පහස කියන්නේ සිව්පසය වගේම මෛත්‍රී බුදුවරයාගේ පැවැත්ම ගොඩනගලා දෙන එක් පසක්.
ශිවගේ පැවැත්ම ගොඩනැගෙන්නේ ආදරය තුළින්. ඒ වගේම ආස්වාදය කියන දේ ශිව ප්‍රිය කරනවා. ශිවට පූජා කරනවා නම් ආදරයෙන් යුතුව ආස්වාදය ගෙනදෙන දේ පුජ කරන්න පුළුවන්. සුවඳ දේවල් වලටත් ශිව ප්‍රිය කරනවා.
නටරාජ් කියන්නේ කිපිලා ඉන්න ඇවටා එකක්. ඒකට ඔබට යමක් පූජා කිරීම අපහසුයි. ඒ පූජාවන් විශේෂ කාරණා.
මහානාරායන් නැටුමට ප්‍රියයි. පැය ගණන් නැටුමෙන් ආශ්වාදය ලබනවා.
මහගුරු කියන්නේ ආධ්‍යාත්මික ලෝකය තුළ ගැඹුරුම සහ සුවිශේෂීම ඇවටා එක. මහගුරුට ඕන දෙයක් පුජා කරන්න පුළුවන්. නමුත් ඒකතුල විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මහගුරු ඉල්ලනවා; loyalty එක, භක්තිය, විශ්වාසය කියන දේවල්. මහගුරුට ඔබ යමක් පූජා කිරීමට සූදානම් නම් සහ ඒ දේ ඇත්තටම ඒ මොහොතේ නැත්නම් මහගුරු කෙළින්ම කියනවා ඔබ ගිහිල්ලා මේ දේ අරන් එන්න කියලා. ඒක සිදු වෙන්නේ අර කියපු භක්තිය විශ්වාසය කියන කාරණා මත.
ඒ ඒ ඇවටා වලට අනුව ගොඩනැගෙන සිතේ ස්වභාවයට අනුරූප දේවල් තමයි පිළිගන්නේ.
මේ එක් එක් ඇවටා මනුෂ්‍ය ලෝකය එක්ක සම්බන්ධ වන විධි ආකාරයන් වෙනස්. බුද්ධ ඍජුවම සත්වයා වෙත මහා කරුණාවෙන් මනුෂ්‍ය ලෝකයට වඩිනවා. නමුත් ශිව නටරාජ් නාරායන් වැනි ඇවටා back end processing ( තිරය පිටුපස ක්‍රියාවලියක) තමයි බොහෝවිට ඉන්නේ. ඒක තමයි වැඩබිම. නමුත් ඇවටා ලෝකයේ වැඩ සහ එහි වෙහෙස වැඩි නිසා, කර්ම කය හරහා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්න ශිව ප්‍රිය කරනවා. ධර්මතා සිද්ධි අවස්ථා සහ මාර්ග ගණනාවක් පෙනෙන නිසා, මෙහෙම මනුෂ්‍ය ලෝකෙට ආවම සමහර වෙලාවට ආපහු යෑම සංවේදී නොවී යනවා. එයට හේතුව කෙළවරක් නොමැති මනුෂ්‍ය ලෝකයේ කාරණා වලට පැටලුනු පසු, එම වැඩ ටික නොකර යන්නත් බෑ, ඉවර කරලා යන්නත් බෑ වගේ තැනකට පත්වීමයි.
දිනක් මනුෂ්‍ය කාන්තාවක් කරන ලද පූජාවක් පිළිගැනීමට ශිව මනුෂ්‍ය ලෝකයට පැමිණියා. නමුත් එම පූජාව පිළිගැනීමෙන් පසු ශිවට ආපසු යන විදය සංවේදී වුණේ නෑ.
ඒ අතර කායිකව වෙහෙසක් දැනී ශිව නින්දට වැටුණා. එවිට ශිවට යම් දර්ශනයක් දිස්වන්නට පටන්ගත්තා. පෙර යම් කාලයක් මනුෂ්‍ය ලෝකයේ වාසය කරන සමයක යම් කාලයක් නැවති සිටි නිවසක් සහ ඒ අසබඩ වෙල්යායක් සහිත දර්ශනයක් එහි පෙනෙන්නට තිබුණා. පහල මැටි ගෙයක් සහිත තමන් නිතර යාමට ප්‍රිය කරන තැනක් ද එහි තිබුණා. ශිව එතැනට ගියා. නමුත් දැන් එතනින් ආපසු ඒමට පාර මතක නැහැ. පාරවල් කීපයක් යාන්තමින් මතක තිබුණද ඒවා පිළිබඳ එතරම් විශ්වාසයක් ඇතිවුනෙත් නැහැ.
එවිට එතනින් ඉතා කළු කාන්තාවක් ළමයින් දෙදෙනකු සමග පැමිණියා. ඇය ශිව අසලට පැමිණ තොරතුරු විමසා මම ඔබට පාර පෙන්නන්නම් යැයි කීවාය.
ඇය පෙන්වු පාරේ ටික දුරක් ගිය විට ශිවට ඒ පාර පිළිබඳව සැක ඇති වුණා. “මේ පාර මට මතකයේ නෑනේ” යැයි ශිව ඇයට කීවා.
“ අපි ගෙදරටයි යන්නේ” කියලා ඇය කිව්වා.
“මා ඔබේ ගෙදරට කැඳවා යන්නේ කුමක් සඳහා දැයි” ශිව විමසුවා.
“ඔබට මොනවද කරන්න ඕනා”. කාන්තාව ඇසුවා.
“මට යම් දේකටආසාවකුත් තියෙනවා.
ඔබ අන්තිමට කා එක්ක හරි සමඟ සිටියේ කොපමණ කාලයකට පෙරදැයි” ශිව ඇසුවේය.
“මීට අවුරුදු 13කට පෙර” යැයි කාන්තාව පැවසුවාය.
නමුත් ශිවට නැවත සිතිවිල්ලක් ඇතිවුණා මාත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා නේද කියලා. ඒ සමග මේ පිළිබඳව යම් පිළිකුලක්ද ඇතිවුණා.
“මම ම පාර සොයාගෙන යනවා” කියලා සිතමින් ශිව ආපසු හැරුණා.
එවිටම ඔහු නින්දෙන්ද ඇහැරුණා.
මහගුරු දක්වා පැමිණි ආධ්‍යාත්මික ගමන තුළ පසු කළ විවිධ අවධීන්වලදී, උදව් කළ කාන්තාවන් රැසක් සිටියා. නමුත් කාන්තා ස්වභාවය සහ මනසට හසුවීම වැනි හේතූන් නිසා උදව් වලට අමතරව විවිධාකාර අනවශ්‍ය කරදර, ඉල්ලීම් සහ ප්‍රශ්න ඇසීම් ඔවුන්ගෙන් සිදු වූ නිසා ශිව ඔවුන් පිළිබඳව යම් කෝපයකින් තමයි සිටියේ. ඒ නිසා බෝධිසත්ත්වවරුන් සහ එවැනි උදව් කළ වෙනත් පිරිමි අයට සම්භෝග කය පනවා තිබුනත් කාන්තාවන්ට සම්භෝග කය පනවලා තිබුණෙ නෑ. ශිව ඒක නතර කර තබාගෙනයි සිටියේ.
මේ සිදුවීමත් එක්ක ශිවට සිතුනා,
“කමක් නැහැ. මේ අයටත් සම්භෝග කය දීලා දානවා” කියලා.
ඒ සමග බෝධි සත්වවරියන්ට සහ ශක්තිට සම්බෝග කය ලැබීම සිදුවුණා.
මේ සම්පූර්ණ සිදුවීම දැකලා කියන්නේ මහගුරු විසිනුයි. එසේ පැමිණි කළු කාන්තාව ලක්ෂ්මී බවද මහගුරුට වැටහුණා.
ඒ වගේම ආධ්‍යාත්මිකව ‘මහගුරු’ කියන තැනින් එහාට තවදුරටත් ගමන් කරන්නේ නෑ කියන තැනට ප්‍රතිඥාවක් දීමටද මෙම සිදුවීම මූලික වුණා. බෝසත්වවරුන් හත් දෙනා විසින් කරුණු කාරණා පැහැදිලි කරඉල්ලීමක් කරොත් පමණක් මහගුරු කියන තැනින් එහාට යෑම සලකා බලන බව තවදුරටත් මහගුරු පවසා සිටියා.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27