අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
බාධක පසුකර යන්න
2024-08-31
දිනක් ගෞතම බුදුන් වහන්සේ විශාල සිවුරු ප්‍රමාණයක් සෝදා පිරිසිදු කර ගෙන ඒමට රාහුලට භාර දුන්නා. ආරාමයේ සිටි හැමෝගෙම සිවුරු එතන තිබුණා. රාහුල ඒ සියල්ල එක්වර සේදීමට සිතා අසල ඇති ඇළ පහර වෙත ගෙන ගොස් ගලාගෙන යන දිය පාරට දැමුවා. සිවුරු සියල්ල වතුරේ පෙඟෙන්නට දමා ටික වේලාවක් බලාගෙන සිටියා.
නමුත් සුළු මොහොතකින් මහ වැස්සක් ඇද හැලෙන්නට වුණා. රාහුල වතුරට පැන පෙඟෙන්නට දමා තිබූ සිවුරු සියල්ල ආපසු ගොඩට ගත්තා. එකවර වතුරට දැමූ නිසා පෙඟුනු සිවුරු සියල්ල රැගෙන නැවත ආරාමයට යාමට හැකියාවක් නැතිබව රාහුලට තේරුණා. මොකද වතුර පිටින් සියල්ල ඔසවාගෙන යන්න බෑ. ඒ නිසා රාහුලයන් ගසක් මුල සිවුරු තබා වැස්ස පායන තුරු බලා සිටියා. වැස්ස දිගටම ඇද හැලුනා. පසුදින උදේ තමයි වැස්ස පෑව්වේ. රාහුලද එළිවන තුරු තෙමෙමින් ගස මුල රැඳී සිටියා. උදේ වැස්ස පෑවූවත්, ඇලේ බොර පෑදෙන තෙක් තව දුරටත් බලා ඉන්න සිදුවුණා.
දෙවන දින හවස් වනවිට තමයි ඒ සිවුරු සියල්ලම සෝදා පිරිසිදු කර අව්වේ වේලා රැගෙන ගොස් භාර දෙන්න හැකිවුණේ. මේ නිසා රාහුල අධික වෙහෙසට පත් වී සිටි අතර දින දෙකක්ම ආහාර නොගෙන තිබූ බැවින් ආහාර ගෙන විවේක ගත්තා. පසුදින බුදුන් වහන්සේ රාහුලව කැඳවා තොරතුරු විමසුවා. රාහුල නිහඬව සිටියා. තමන්ට වුණ දේ කොහොමද කියන්නේ, රාහුල කල්පනා කරමින් සිටියා. බුදුන් වහන්සේ නැවතත් තොරතුරු විමසා සිටියා. එවිට රාහුලයන් මෙසේ පිළිතුරු දුන්නා..
# මහ වැසි වැටුණ ද මාගේ අරමුණ ගිලිහුනේ නැත.
# ගඟ බොර වී පිරිසිදු වුවද මගේ සිත බොර නොවූ බැවින් එය පිරිසිදු විය.
# සිවුරු සියල්ල එක්වර වතුරට දැමූ වේ සියල්ල කිරීමට මා තුල ඇති ශක්තිය දැනගෙනය.
# කයට වෙහෙස ද බඩගිනි ද දැනුනද මට ඒ කිසිවක් නොමැතිවිය.
මෙම කරුණු හතර ඇසූ බුදුන් වහන්සේ පෙරළා අවවාද ලෙස මේ කරුණු දේශනා කරා.
1. කොපමණ බාධක ආවත් අරමුණ අත් නොහරින්න.
2. කිසිම හේතුවක් නිසාවත් සිත අපිරිසිදු කර නොගන්න.
3. තමා තුළ පවතින ශක්ති ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ කරන්න.
4. ඔබේ ක්‍රියාව ශ්‍රේෂ්ඨයි.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය