maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

දායාදය

2024-08-31

Maithribodhi

රාහුල කුමාරයා බුදු හාමුදුරුවන්ගෙන් දායාද ඉල්ලගෙන යන්නේ අනිත් අය කියන එක අහලා. ඔහු බුදුන් වෙතට ගොස් දායාද ඉල්ලුවාම, බුදුන් වහන්සේ ඇඟිලි තුනක් දික්කරලා දායාද තුනක් ඔබට දෙනවා කියලා කියනවා.

 

සුළැඟිල්ල- අනිත් අය හා සමව සිටින්න. පරතරයක් නොමැතිව සිටින්න.

 

දෙවන ඇඟිල්ල - මෛත්‍රී සහගත ව සිටින්න.

 

තෙවන ඇඟිල්ල - අන් අය හා සමව, මෛත්‍රි සහගතව සිටින විට පියා ඔබ සමඟ සිටිනු ඇත.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....