maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

සේරිවාණිජ

2024-08-31

Maithribodhi

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද සිටින්නේ ඔබ තුළ ය. අවංක පාරිශුද්ධභාවය ඔබ තුළ පවතී. එම ස්වභාවය එසේ පවතින බව බෝසතා ද දෙව්දත් ද දනීයි. 

 

එම අවංක පාරිශුද්ධ සිත දැලි වලින් වැසුණු රන් තලියක් බඳුය. ජීවිතයේ යම් දවසක සිදුවන සිදුවීම් හරහා එම  තැලිය සීරීමට ලක් වී එහි ඇති වටිනාකම පෙනෙන්නට පටන් ගනී. එයට දෙව්දත් කැමති නැත. සිත තුළ පවතින අවංක පාර්ශුද්ධ ස්වභාවය මතු වන්නට පටන් ගත් විට දෙව්දත් ඊට වෛර බදින්නට පටන් ගනී යි. අතපසු විය හැකි ඕනෑම මොහොතක එම පාරිශුද්ධ ස්වභාවය විනාශ කිරීමට මාන බලයි.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

මනෝ පුබ්බංගමා ධම්මා

මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්. ඥාන...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....