අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
කැඩපත
2024-08-31
දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහුවා.
"තමන් කියන්නේ දහම බව කියන අය බොහෝ දෙනෙක් ඉන්නවා, තමන් ගුරුවරයෙක් බව කියන බොහෝ දෙනෙක් ඉන්නවා, මම කොහොමද ඔබ වහන්සේ කියන එකද හරි, ඒ අය කියන එකද හරි කියල තීරණය කරන්නේ? "
එවිට ගෞතම බුදුහාමුදුරුවෝ මේ විදියට උත්තර දුන්නා.
"ඔබට මා කියන දෙය තුළින් ඔබව පෙනෙනවා නම්, එහෙමත් නැතිනම් ගුරුවරයා කියන දහම තුලින් ඔබට ඔබව විද්‍යාමාන වෙනවා නම්, ඔබ ඒ දහම විශ්වාස කරන්න. මොකද, ඔබ මොනවා දැනගත්තත් වැඩක් නැහැ, ඔබට ඔබව පෙනෙන්නේ නැති නම්. මා ඔබට දකින්න මගපෙන්වන දර්ශනය හරියට කැඩපතක් වගේ. ඒ දර්ශනයෙන් මා ඔබට පෙන්වන්නේ ඔබවම මිස, මම මගේ දර්ශනයක් ඔබට කියනවා නොවෙයි."
"ශාස්තෘන් වහන්සේලා, බුදුවරු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඔබට ඔබ කවුද කියල පෙන්වලා දෙන්නේ කවුද, ඔබට ඔබව පෙන්නලා දෙන දර්ශනය මොකක්ද ? ඔබ එය විශ්වාස කරන්න. ඊට වැඩියෙන් සාක්ෂියක් තවත් නැහැනේ."
"ඔබ ගැන කියද්දී ඔබ දන්නවා, මේ මා ගැන තමයි කියන්නේ කියලා. ඔබට ඔබව පෙන්වා දෙන දර්ශනය අනුව යන්න. මොකද ඔබට ඔබව පෙන්වා දෙන බව ඔබට දැනෙනවා. හැබැයි එහෙම දර්ශනයක් තුළ එසේ යාම තුලින් ඔබව විපතට පත් වන්නේ නැහැ."
"මා පෙන්වන දර්ශනය හරියට කැඩපතක් වගේ. ඒ දර්ශනය තුළ පෙන්නලා දෙන්නේ ඔබට ඔබවම මිස, ඒ දර්ශනය තුළ මා නැහැ"
බුදුවරයෙක් කියන්නෙ නැහැ, මේක මම අවබෝධ කරගත්ත දේ; මේක මට තේරුණ දේ; මගෙන් තමයි මේක අහගන්න වෙන්නේ; වෙන කාගෙන්වත් අහගන්න වෙන්නේ නැහැ; ඒ නිසා ඔබ මාව සරණ යන්න ඕනේ කියලා.
එහෙම දර්ශනයක් නෙමෙයි බුද්ධ දර්ශනය. ඔබගේ දර්ශනය තමා ඔබට දෙන්නේ. එතකොට ඒ දර්ශනය තුළ ඔබට ඔබවම තමා පේන්නේ. මා කතා කරන දහම තුළින් ඔබට ඔබව නොපෙනේ නම්, මා කියන දේ විශ්වාස කරන්න එපා.
ඔබට තියෙන ප්‍රශ්නය මොකද්ද දන්නවද ? ඔබ තේරුම් ගන්න ඕනා කාරණය තමයි, ඔබට අවශ්‍ය වන්නේ ඔබ ඔබෙන් ගැලවෙන ක්‍රමය බව. කවුරුවත් තමන් තමන්ගෙන් ගලවා ගන්න ක්‍රමය කල්පනා කරන්නේ නැහැ. තමාව රකින ක්‍රමය තමයි කල්පනා කරන්නේ.
උදාහරණයක් විදියට ඔබට කවුරු හරි බැන්නොත්, ඒ විගස හිත තමන්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඒකට හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඔබට තරහා ගියොත්, ඒ තරහ ගියේ මේ හේතුව නිසා නේ ආදී ලෙස සෑම කාරණයක්ම සාධාරණීකරණය කරනවා. තමන්ව රැක ගන්න.
නමුත් මේ නිරෝධ ධර්මය තුළ තමන්ට හමුවන්නේ තමන්ව රැකගන්න දහමක් නොවෙයි. මමත්වයේ මුලාව දකින දහමක්. ඔබව මුළාවට පත් කරල තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔබම තමා.
තමන්ව රැකගන්න උත්සාහ කරන කෙනා හිතන්නේ ආත්මාර්ථකාමි සහ තමන්ට වාසි වෙන විදිහට. තමන්ට කවුරු හරි වාසියක් වෙන විදියට උදව් කරද්දි ඒක හොඳයි. අවාසියක් වෙන විදියට වැඩ කරනවා නම්, ඒක අවාසි වගේ දැනෙනවා.
ඒ නිසා තමන්ගේ හිත තමන්ම කියවාගන්න. තමන්ව කැඩපතක් ඉස්සරහ තියාගෙන වැඩ කරන්න. එතන සම්මා දිට්ඨිය, සම්මා සතිය ,විදර්ශනාව ආදිය සියල්ල තියෙනවා.
ඔබ කැමැති නම්, "තමන්ගේ හිත දකින්න" කියලා කණ්ණාඩියේ ලියලා තියාගන්න. එවිට කණ්ණාඩිය ගාවට ගියාම පේන්නේ තමන්වමයි. ඒක දකින ගානේ භාවනාවක් වගේ වැඩෙනවා.
තමන්ගේ හිත දකිනවා නම් ගොඩක් අයට වැරදි කරන්න බැහැ; මොකද හිත දකිනවනේ. නමුත් බොහෝ දෙනා අද හිත දකින්නේ නැහැ. බණ විතරයි දකින්නේ. බණත් වංචනික විදිහට පාවිච්චි කරමින් සිත පුරුදු විදියටම වැඩ කරනවා.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය
මනෝ පුබ්බංගමා ධම්මා
2024-08-31