- සිදුවීම්
- 2025-04-11
Neuropsychology අන්තර්ක්‍රියාත්මක සංවාදය
සමාජයේ විවිධ පසුබිම් වල විවිධාකාර වෘත්තීන්හි නියැලෙන පිරිසක් වෙත, ඉපදුන දා සිට මේ දක්වාත් ඉන් එහා සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවන්නාවූ වපසරියන්හි පවා බලපෑම කෙනෙකුගේ චින්තනය කෙරෙහි ක්‍රියාත්මක වන ආකාරයන් විදහා දක්වමින් සත්වයා අද හසුවී සිටින මුලාව Neuro-psychology යටතේ වර්තමානයට ගැලපෙන පරිදි විද්‍යාත්මක පදනමකින් පැහැදිලි කිරීමේ වැඩසටහන මෙසේ සනිටුහන් විය.
මහාගුරු ලෙස සමස්ථ විෂයය පථය මූලයේ පටන් දකින බවට කරන ප්‍රකාශය තහවුරු කරගැනීමට, මේ හරහා interactive ලෙස සම්බන්ධවූ බොහෝ දෙනාට අවස්ථාව හිමිවිය.
විවිධ හේතු සාධක නිසා නියුරෝන පද්ධතිය තුළ තොරතුරු ගමන් කිරීමේදී ඇති වන distortions මගහරවා ගෙන සමබර මානසික ක්‍රියාවලියක් ඇතිකරගත හැකි ක්‍රමෝපායන්, Overthinking වලින් නිදහස් වියහැකි ක්‍රමවේදයන් සහ මානසික පීඩනයක්, ආතතියක්, addiction හෝ දරාගත නොහැකි හැඟීමක් ඇතිවූ විට එයින් මිදීමට ස්වයංව යොදාගත හැකි theraphy ක්‍රමයක් මහාගුරු විසින් මෙහිදී හඳුන්වා දෙනු ලැබුණි.
- සිදුවීම්
- 2025-07-27
මොනරාගල බන්ධනා
- සිදුවීම්
- 2024-08-31
භාවනා වැඩසටහන -
- සිදුවීම්
- 2024-04-21